ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (01) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 242 කින් පරාජයට පත්වුණා.